Skip to content

Lyrics

සිංහල
සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ දේදුනු පාටෙති පිටුවෙන් පිටුවට ආසිරි රේකා...සුහද පැතුම් ඔබේ නුවන් මට කීවේ රහසින් ලියන්න ආසයි...මියුරි සිතින් සිහිවටනය සේ කුමක් ලියන්නද.../ ඈත දිහාවක ආදර වෙරලේ අපි හමුවූයෙමු අරුනොදේ එවන් අපේ පොඩි කතන්දරේ... ලියා.. තියන්නද සොඳුරු ලඳේ සිහිවටනය සේ කුමක් ලියන්නද.../

More by Abewardana Balasuriya

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Weli Bath Iwwa

Abewardana Balasuriya

Sindu

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැ...

Vihangaka Wu Oba

Abewardana Balasuriya

Sindu

විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි ස...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

Sarasili Gokkola

Abewardana Balasuriya

Sindu

(සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ පයට හැපී පුන්කලස බිඳීලා පණිවිඩයක් ඇවිදින් මඟුල් දා...

View all songs by Abewardana Balasuriya →

Similar Songs