Skip to content

Lyrics

සිංහල
(ආදරයෙන් මා හද වට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා... ) දිගින් දිගට නිල් වරලස මුදන්නියා නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා දුරින් දුරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා ආදරයෙන් මා..... පාන්දරින් මල් පිපුණා බඔරු දනී සීන් තුසර පිණි වැටුනා අහස දනී සෙමින් විහඟ ගී නැඟුණා පවන දනී නුඹට බැදුණු සිත හන්දා මා විඳි දුක කවුරු දනී ආදරයෙන් මා.....

More by Abewardana Balasuriya

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Weli Bath Iwwa

Abewardana Balasuriya

Sindu

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැ...

Vihangaka Wu Oba

Abewardana Balasuriya

Sindu

විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි ස...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sihiwatanaya Se Kumak Liyannada

Abewardana Balasuriya

Sindu

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් ක...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

View all songs by Abewardana Balasuriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...