Skip to content

Lyrics

සිංහල
දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි කන බොන ඉඳුම් හිටුම් නැති දුප්පත් ගෙම්බො රැලයි ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි උන් නිල් පාටයි – සමහරු කොල පාටයි මොන පාටින් හිටියත් අනුන්ව සූරන් කයි දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි වැස්සටවත් පාසලක් දැක්කෙ නැති මැටි ගෙම්බොයි නිල් පාටින් දුටු ගෙම්බන් හෙට වෙනකොට කොල පාටයි මූන ලොකුයි – අලි බඩ ගෙඩියයි කිසි වැඩකට නැති මුන් බොරුවෙන් ජීවත් වෙයි දිය වන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි බලයෙන් මත්වී නීතිය අත ගත් ඉස්ගෙඩියොයි පොලිටික් ගෙම්බන්ගේ පස්සෙන් යන කලා ලොවේ ගෙම්බොයි උන් සිංදු හදයි පැන පැන කඩේම යයි මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි සූරන් කන උන් ඌරන් වන බව දහමේ ලියැවී යයි ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කල කම් පව් පලදෙයි ඇස් පනාපිටම දිට්ඨ දම්ම වේදනීය කරුමය වෙයි දියවන්නාවේ හොඳ වැඩ කරනා ගෙම්බො ටිකයි උන් හැමදාමත් ‍වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි දකින්නෙ කියන්නෙ කරන්නෙ ඇත්තම ඇත්ත තමයි උන් පින් පාටයි – කරන්නෙ හොඳ වැඩමයි ආයෙත් ඉපදෙන්නේ උන් දිවිය ලෝකයේමයි

More by Wayo

View all songs by Wayo →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...