Skip to content

Lyrics

සිංහල
මිණිමුතු මාල පලන්දා ඉපදුන කාසි කොයින්දා අපි අතරේ සද මත පාද තබන්දා සිහනද රාවය රන්දා අපි ඉන්නේ සන්තෝසේ රට වටකර වැට බැන්දා කට වහගෙන ඉකිබින්දා දුක වාවනු බැරි හින්දා හද රහසේ වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ පොළෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ හිත යට කෝපය හන්දා ගිනිකෙළි සාමය බින්දා අප අතරේ කෑදර මොකටද මන්දා සිහසුන අතහැර යන්දා සමුගන්නේ තනි තනියේ අපමණ දුක් ඇති වින්දා රැකගමු මරු ගෙල සින්දා හෙට ඇස් අරින බිලින්දා මනුසතුනේ වළා අතරේ.... වළා අතරේ පියාඹන්නේ ඔබයි සොයුරේ සිනා සයුරේ ගිලී එන්නේ ඔබයි මිතුරේ නොනිම් කතරේ පහන් තරුවෙන් එතෙර වෙන්නේ වළා අතරේ....

More by Wayo

View all songs by Wayo →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...