Skip to content

Api Kawuruda (Sisikada Wisurunu)

Wayo Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
සී සී කඩ විසිරුනු සිතිවිලි දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ හුදකලාවෙ තනිවී සිටියම සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කළ අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ඉර බැසයන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ ගලා හැලෙන රිද්මේ නැහැවී ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී සුලඟ සේ මොහොතින් මොහොතට.... ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව සිතුවම් කළ අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද......

More by Wayo

View all songs by Wayo →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...