Skip to content

Lyrics

සිංහල
දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළු ගෝසුවනේ එල්ලාපං අළු ගෝසුවනේ එල්ලාපං කටු ඉඹුලේ අප එල්ලාපං... යුක්තිය උදෙසා කෑමොර දීමයි ... දඟ ගෙයි ලෑමට අප සැම කල පව මුකවාඩම් බැඳ එකකු නසන කළ දනිමු සුවහසක් තව උපදින බව වරදට එරෙහිව අවි ඔසවන්නේ ... රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදීව තපස් රකින්නේ පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන් දඟ ගෙයි දඩුවම් .../

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...