Skip to content

Lyrics

සිංහල
සුදාගේ මිහිරි කතා කොමල කතා පිස්සු කතා හින්දා තමයි මා රැවටෙන්නේ කොහෙන්ද ආදරියේ ලස්සන මේ රූපේ ඔබේ සුරගනියක් වගේ පෙනෙන්නේ ඔය බොරු චාටු කතා මෝඩ කතා පිස්සු කතා හින්දා තමයි මා රැවටෙන්නේ ඔයාගේ ආදරෙමයි එහෙ ගියත් මෙහෙ ගියත් කොහේ ගියත් හිතේ තියෙන්නේ...... ආදරේ ඇතොත් ඔය තරම් සිටියෑකි වගේ රත්තරන් කිරි පැණි වගේ ආදරේ අපගේ සැනසෙමු සැමදා ප්‍රියේ... සුදාගේ මිහිරි කතා.../ කන්ද උඩරට සිරි නරබන්නට නුවර පෙරහැරේ ලස්සන බලන්නට... ගියොතින් දෙන්නා, වටපිට ඉන්න පාක්ෂියෝ ගීත ගයන්නේ... සුදාගේ මිහිරි කතා.../

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs