Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සරිගම (2016) (සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම... ) (දිය දහරක පෙන බුබුලු ගෙල වට ලූ මුතු පබළු.... ) තුරු මත ලූ මල් කැකුළු හරි හැඩලු අපි වගෙලු සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම (තන පලසේ පිනි බිංදු උඩ අහසේ තරු රැන්දු... ) රස කැන්දු අපි ගයමු කවි සිංදු සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම (දේදුන්නේ පාට හතයි මුතු පින්නේ මාල ගෙතෙයි... ) සියෝතුන්නේ ගීත ඇසෙයි මෙලෙසින්නේ ලොවම හැඩයි (සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම... )

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs