Skip to content

Lyrics

සිංහල
හිත් පුරා පෙම් පිරු සෙනෙහස ගමට යනතුරු එක්කරන් කොච්චරක් වුව බලන් ඉන්නම් කමක් නෑ මට මක් කරන්නද රත්තරන් සත් වසක් නිමුණ මෙතුවක් ඇඟිලි ගැන්නට කොයි තරම් එක් කරන්නට අපේ සිතුවිලි දවස දුර ඇයි පමා වෙන්නට මේ තරම්... හිත් පුරා පෙම් පිරු සෙනෙහස .../ වත්කමයි නුඹේ හිනා ඉතිරි වඩින තුරු නැකතක් අරන් නෙත් විලේ පිපි කඳුළු සඟවා නුඹේ පෙර මග බලා ඉන්නද රත්තරන්... හිත් පුරා පෙම් පිරු සෙනෙහස .../

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs