Skip to content

Lyrics

සිංහල
සංසාරයේ වන්දනාවේ යන්න එනවාද මා එක්ක මිහිරේ මුළු ලොවම නිදනා වෙලාවේ එන්න සැතපෙන්න මීදුම් වළාවේ සිකුරු තරුව පායා යසට දිලෙන සේයා ඉතිරේ පැතුම් සිත් විමානේ රන් රස සේමා ළංවී ඔබ මා ඉන්නම් ඔබ ළඟ එතී ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී රන් රස සේ මා ළංවී ඔබ මා ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී ඉන්නම් ඔබෙ ළඟ එතී ලඟ එන නැකතේ එල්ලී සුරතේ එන්නම් මනාලී වෙලා ආසිරි මඟුල් ගී සිලෝ වැල් ගයා ලඟ මඟුල් ගී සිලෝ වැල් ගයා එන්නම් මනාලී වෙලා සංසාරයේ වන්දනාවේ ....

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs