Skip to content

Lyrics

සිංහල
(සමනලයින් පාට පාට කණාමැදිරියෝ රෑට රෑට සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම..... ) (දිය දහරක පෙණ බුබුළු ගෙල වටලු මුතු පබළු.... ) තුරු වදුලු මල් කැකුළු හරි හැඩලු... අපි වගේලු..... සමනලයින් පාට...... (තණ පලසේ පිනි බින්දු උඩ අහසේ තරු රැන්දු..... ) රස කැන්දු මන බැන්දු අපි ගයමු කවි සින්දු..... සමනලයින් පාට....... (දේදුන්නේ පාට හතයි මුතු පින්නේ මාල ගෙතෙයි.... ) සියොතුන්ගේ ගීත ඇසෙයි මෙලෙසින් මේ ලොවම හැඩයි...... සමනලයින් පාට.......

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs