Skip to content

Lyrics

සිංහල
(සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ ලොවට හොරා - මහද පුරා නව හැඟුමන් පිබිදේ... ) (පිපි මනරම් - සුවඳැති මල් කෝලයෙන් සැලුණේ මගෙ හිත මල් - සිහින අරන් දේදුන්නක සැඟවේ... ) (ලිහිණි කොවුල් - විහඟ රැඟුම් ස්නේහයයි පිදුණේ මගෙ දෙකොපුල් - චුම්බනයෙන් තෙමන්නදෝ නොදැනේ... ) සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ (ලොවට හොරා - මහද පුරා නව හැඟුමන් පිබිදේ... )

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs