Skip to content

Lyrics

සිංහල
පායනා ඉර පාන කාගේ පීදෙනා මල් යාය කාගේ හසරැලි මවෙත ගෙනා පායනා දස සේ ගලා ඒ වෑහෙනා නදියේ රැදි ඒ නෙත දිලි කදුළු දොවා සිත මදනල ඈත කදු සිප මෑත මා සොයනා... මේ ගග දියරැලි වාගේ පිබිදේ සිතුවිලි මාගේ දිදුලනා...තරු නෙලා වන තීරයේ සරා හිනැහෙමි සැනසෙමි සොයනෙමි ඔබ දිව රෑ... සෝදුක නෑ හිත මානේ මේ ඉර රෑ හද මාගේ පියඹනා...සිත සදා මගෙ හීනයේ වෙලා හිනැහෙමි සැනසෙමි සොයනෙමි ඔබ දිව රෑ... පායනා ඉර.......

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs