Skip to content

Lyrics

සිංහල
මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය අතැර නොයමි සසර ගමනේ නිම් නොවූ යන මග දුර තනිවම නොයමී කදුළු අතර තනි උනු මේ සිහිනය මේ සිහිනය නොකියූ සුසුමක් අතහැර නිහඩව මා දෙස බැලූ හැමදාමත් දුරක හිදිමි තනිකම මගෙ හිත හැදූ මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය මේ සිහිනය ගොඵ වූ හතවත් පවුරක සෙනෙහස හැපි හැපි හැඬූ මේ නගරය අතැර නොයමී හදවත සුවඳින් තෙමූ මේ සිහිනය

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs