Skip to content

Lyrics

සිංහල
(ජල ධාරාවේ - කිංකිණි රාවේ හඬ මිහිරියි - මිහිරියි - මිහිරියි රළ මාලාවේ මන් මේලාවේ ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි).. හිම කඳු දිය වී - ගලන ජලාසේ නුවන් කඳුළු යයි සේදි සේදී මලය ගිරෙන් එන චන්දන සිසිලේ මලය ගිරෙන් එන චන්දන සිසිලේ නැවුම් හැඟුම් එයි පෑදි පෑදී ජල ධාරාවේ..../ මිහිලිය හිනැහී රඟන වෙලාවේ පෙණ පිඬු වැසි මැද නෑවි නෑවී හෙල් මැලි පෙති මත දේදුණු පාටින් හෙල් මැලි පෙති මත දේදුණු පාටින් හදවත ඉපිලෙයි පාවි පාවී ජල ධාරාවේ..../ (ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි).. /

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs