Skip to content

Cricket Sanakeliyak Awith

Unknown Sindu 1980s - 1990s Patriotic

Lyrics

සිංහල
ක්‍රිකට් සැණකෙළියක් ඇවිත් ක්‍රිකට් සැණකෙළියක්... රටේ කොයි කව්රුත් නටයි ඇවිල්ලා විකට් ගැලවිල්ලක් කරයි විකට් ගැලවිල්ලක්... ක්‍රිකට් සැණකෙළියක් ඇවිත් ක්‍රිකට් සැණකෙළියක්... හයේ වැස්සක් වස්සාලා ජවයක් දුන්නා බලේ කව්රුත් පෙන්නාලා දිනුමක් ගත්තා ශ්‍රී ලංකා... මයියා සන්සුන් තාලෙන් සිටින්නා සංගා හීසරයක් සේ බඳින්නා තිලා කෑ ගොස් සන්දී නදින්නා දිනුම අප වෙත හරවා මොළෙන් තිසරේ ගහපු හයේ පාර මම දැක්කා හඳ ගාව මාලිංගගේ බොලේ ගාව දණ ගහනවා හෙලිකොප්ටර් සංගා මයියා එක්ක දිල්ෂාන්ගේ හැඳි ඔන්න වැන්දා මෙන්න දෙවියනි හයිය දෙන්න මාලිංග වැරෙන් ගිනි බොලේ යවන්නා හේරත් අයියා ඇවිත් දෙයි දුෂ්රා අතින් කටින් තිරිමාන්නා ගහන්නා කුසලානේ ගේන්නා ශ්‍රී ලංකා නමින්නා කෑ ගස්සා හයේ වැස්සක්... ශ්‍රී ලංකා කුසල් අත් උස්සා දී වැරෙන් තිසර ජය ඝෝෂා දී රංගන්නා කුලේ පා විස්කම් බෝ ලෙසිනා කොල්ලෝ පිටියම කළඹා හයේ වැස්සක්... ශ්‍රී ලංකා කුසල් අත් උස්සා දී වැරෙන් තිසර ජය ඝෝෂා දී රංගන්නා කුලේ පා විස්කම් බෝ ලෙසිනා කොල්ලෝ පිටියම කළඹා ශ්‍රී ලංකා...

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Vibage Vibage

Unknown

Sindu

[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

View all songs by Unknown →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...