Skip to content

Ape sambadakam Apema Waradin Miyadenanta

Unknown Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
අපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට දී අකාලයේ හඬා වැටෙන දා පල නැහැ බැණ වැද හතුරුමිතුරුකම් වලට ලොවේ .... සමනළ තටුවල සඳ තරු මල් වල ප්‍රේමය තවරන බොළඳ සිතේ හමුවී වෙන්වී තනිවී හඬනව ඇවිදිල්ලා යන සුළඟ වගේ.... හිරු පායන විට දියවී නැති වෙන ලස්සන පොඩි හිම ගෙවල් වගේ වැනසී යා නම් මායාවක් ඒ ප්‍රේමයේ අරුතක් කොහෙද අපේ ....

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Vibage Vibage

Unknown

Sindu

[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

View all songs by Unknown →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...