Skip to content

Lyrics

සිංහල
මගේ ආදරේ ඩෙනිමක් වගේ ඔබ හට ලඳේ නෑ වැටහුනේ මිතුරා මගේ ඩෙනිමයි අනේ ඕනෑ දුකක් ඉවසයි ලොවේ ආදරේ වගේ ඔබේ ආදරේ ඩෙනිමක් වගේ උන හැටි අනේ නෑ තේරුනේ ආදරේ කළා දෑසම වසා මුළු හිත පුරා යයිදෝ ගලා මගේ ආදරේ අව්වත් එකයි වැස්සත් එකයි ඩෙනිමට එකයි දුකටත් හුරුයි සතුටත් හුරුයි මං ඒ වගෙයි වැටහුනේ දැනුයි තේරුනේ දැනුයි ඔබ වාගෙමයි ඔබනම් හැඩයි ඩෙනිමට හැඩයි මං ආදරෙයි දින සති ගෙවෙයි ඔබ ලග මගේ ඔබේ ආදරෙන් පපුවම පිරේ දිගුකල් ගියත් ඊයේ වගේ මට දැන් දැන් ආදරේ අගේ ඩෙනිමක් වගේ මට නුඹ වගේ කවුරුත් නෑනේ නුඹේ ආදරේ අහසක් වගේ දුක සැප බෙදන් එමු මේ වගේ ඔබේ ආදරේ දිගුකල් රැඳේ ඩෙනිමක් වගේ අව්වත් එකයි වැස්සත් එකයි .../ ඔබයි මමයි අපේ ලොවයි දුකයි සැපයි රසයී හොදයි මේ ආදරයයි ඔබයි මමයි අපේ ලොවයි දුකයි සැපයි ජීවිතයයි මේ ආදරය... අව්වත් එකයි වැස්සත් එකයි ..../

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs