Skip to content

Lyrics

සිංහල
අදත් වැස්ස වහින සදේ මතක සුවඳ දැනේ මතකද දෙන්නා තෙමුණා සීතල වැහි පොදේ කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කාලේ වැස්ස ඇවිත් වන යායම සීතල වූ සදේ මුවාවෙන්න ගස් තිබුණත් තෙමුනා වැහි පොදේ අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැසි පොදේ මගේ හිතේ මකන සුවඳ අලුත් කරන පැයේ වැහි හීතල දුරලාගෙන ගිනි දළුවක් එතේ මේ වැහි දා අපි දෙතැනක එකම වැස්ස වැටේ අදත් වැස්ස වහින ........

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...