Skip to content

Lyrics

සිංහල
වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් ... තරංඟයක් ලෙසින් අදී බිදී නොයන් සිතින්.. වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... වළා තීරයෙන් එහා.../ සිහිල් සහන් සුසුන් සරින් පවන් රොදක් ලෙසින්... නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්... වළා තීරයෙන් එහා.../

More by Tm Jayarathne

Wea Kanda Wage Numba Raka Gannam

Tm Jayarathne

Sindu

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳ පානට යන්න කියන්නම් මා ළඟ...

Upan Bimen

Tm Jayarathne

Sindu

උපන් බිමෙන් පිට වුයේ නුහුරු රටේ තනිවුයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙ...

Udumbara Hinahenawa

Tm Jayarathne

Sindu

උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස...

Thurupath Salena Sisile

Tm Jayarathne

Sindu

තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ තු...

Siyak Ayu Laba

Tm Jayarathne

Sindu

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල - ලොවේ උ...

Sowin Bara

Tm Jayarathne

Sindu

සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා...

View all songs by Tm Jayarathne →

Similar Songs