Skip to content

Lyrics

සිංහල
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළඳ විෂාකාව වේවා මහා පොළව සේ නිහඬ නිසංසල - ඔබේ දයාබර හදින් ගලා එන ආදර ගීතය ලොව සනහාලන - බුදු බණ පදයක් වේවා ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස - සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත නිවන් පුරට යන මංපෙත් හෙළිකළ - පහන් ටැඹක් වේවා

More by Tm Jayarathne

Wea Kanda Wage Numba Raka Gannam

Tm Jayarathne

Sindu

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳ පානට යන්න කියන්නම් මා ළඟ...

Upan Bimen

Tm Jayarathne

Sindu

උපන් බිමෙන් පිට වුයේ නුහුරු රටේ තනිවුයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙ...

Udumbara Hinahenawa

Tm Jayarathne

Sindu

උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස...

Wala Theerayen Eha

Tm Jayarathne

Sindu

වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්

Thurupath Salena Sisile

Tm Jayarathne

Sindu

තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ තු...

Sowin Bara

Tm Jayarathne

Sindu

සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා...

View all songs by Tm Jayarathne →

Similar Songs