Skip to content

Lyrics

සිංහල
පෙර දිනේ මං මුලාවී හිතු මනාපෙන් ඔයා ගියදා වියරු වීලා සබඳකම් නෑ කියා දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා (ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය මියදුනත් කවද හෝ යම් දිනෙක කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා... ) සතයක් පවා මං ඉතුරු කෙරුවේ ඔබ නිසා හැම වේදනාවන් වින්දෙ සතුටින් ඇති සිතා දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා (ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය මියදුනත් කවද හෝ යම් දිනෙක කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා... ) දිනුවත් ඔයා දැන් අතරමං වෙයි මතු දිනේ සිහිවේවි කවදා කොතැනකදි හෝ නැති අගේ දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා පෙර දිනේ මං මුලාවී...... (ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය මියදුනත් කවද හෝ යම් දිනෙක කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා... )

More by Tj Gamage

View all songs by Tj Gamage →

Similar Songs