Skip to content

Lyrics

සිංහල
දුක්මුසු හිනා දෙනෙතේ දරා ජීවත්වෙලා මං හිටියා බලා ඔය ඇස් නිසා අසරණ වුනා ආදරෙ කලා මං කාටත් වඩා... (හිතට විරුද්ධයි නුඹ ගත්ත තීරණේ දුකට හේතුවයි මේ වෙනස්කම නුඹේ.... ) පැරදුණා එක් වරක් කමක් නෑ තව වරක් නොපැරදී ඉන්න දැන් දන්නවා ඔබ නිසා දිනනවා යලි මමත් දන්නවා නිසි මගක් දුක් වෙන්න නම් එපා දිනෙක මා දෙස බලා... (හිතට විරුද්ධයි නුඹ ගත්ත තීරණේ දුකට හේතුවයි මේ වෙනස්කම නුඹේ.... ) හිමිවුණා දුක හුඟක් මා දමා ගිය දුරක් නොරිදමි කිසි විටත් රිදෙව්වත් මට ඔයා දිවි පුරා මතකයන් ඉතුරු වී ඇවිලුණත් රැවටෙන්න බෑ ඉතින් ආයෙමත් දැන දැනත්.... දුක්මුසු හිනා..... (හිතට විරුද්ධයි නුඹ ගත්ත තීරණේ දුකට හේතුවයි මේ වෙනස්කම නුඹේ.... )

More by Tj Gamage

View all songs by Tj Gamage →

Similar Songs