Skip to content

Lyrics

සිංහල
නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා දෙන්න පිළිතුරු නැතුව මගෙ මුව තවත් ගොළු වී ඉන්නවා සසර ගමනේ පව් මකන්නට නුඹයි ආවේ සිතෙනවා නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා….. දුන්න දිව්රුම් බින්ද හින්දා පව් පිරෙන්නේ නුඹටමයි වින්ද දුක් මම දවසක මතුදා විඳින්න වෙයි සත්තමයි සින්ද හදවත් මගේ වගේ වෙනවස් තියෙනවා ඇත්තමයි දිනෙක නුඹහට ඉතුරු වන්නේ සතුට නොව දුක විතරමයි.... නුඹට පෙම් කළ කාලයක් ගැන මතක තුළ තව තියෙනවා ඇයිද මම පෙම් කළේ නුඹ හට කියා මගෙ හිත අහනවා….. සත්තකට මට තුන් හිතේවත් වස් තියන්නට බැහැ තමයි දුන්නු පෙම නුඹ දුන්නු ගින්නට ඇවිලිලා අළු වූ වගයි ඉතිරි වී නැත හිතේ ඇල්මක් නුඹේ නමින් වස් විතරමයි හිතක් රිදවා සතුටු වුණ නුඹ හඬන දින හසරැලි මටයි... නුඹට පෙම් කළ කාලයක්…..

More by Tj Gamage

View all songs by Tj Gamage →

Similar Songs