Skip to content

Lyrics

සිංහල
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා හමුවෙන්නට හීනයක්ද මට ආයේ ඔයා අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා .... ඔයා ඇවිල්ලා රණ්ඩු වෙවී හිනා වුණා මතකද අපි දෙන්නා ඒ මතකේ මේ පපුවේ තවමත් ඉකිබින්දා තරහක් නෑ තවදාවත් මට දුක හිතිලා යන්න ගියත් මාව දමා මට ඕනෙ ඔයා දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා තුරුළු කරන් හීන ගොඩාක් තාම මං හඬනවා මගේ නොවන ඔයා මට තාම වටිනවා සංසාරේ එක දවසක යළි මුණගැහිලා හිනා උනත් ඒ ටිකවත් ඇති අනේ ඔයා දන්නවද මේ ඇස් ....

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sudu Pichcha Mal

Theekshana Anuradha

Sindu

සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sepalika (Tele Drama Theme)

Theekshana Anuradha

Sindu

හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹ...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

View all songs by Theekshana Anuradha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...