Skip to content

Lyrics

සිංහල
හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත් නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන් සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා .. සඳ මන්ඩලේ සදකැන් මැදින් නුඹ හැංගුනා මතකයි සැරයක්‌ මුතු වැල් වගේ දිය රැල් දිගේ නුඹ දුර ගියා තව එක දවසක්‌ සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා .. නිල් අම්බරේ හැඩ හංගමින් නුඹ හිනැහුනා මතකයි තවමත් හද මන්දිරේ දොරගුල් හරිමින් මන් පෙම් කලේ නුඹටයි කවදත් සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sudu Pichcha Mal

Theekshana Anuradha

Sindu

සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

Ra Sanda Paya

Theekshana Anuradha

Sindu

රෑ සඳ පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිලිරූ මායා මතක මවා දෙනෙතින් කදුලැලි කැට...

View all songs by Theekshana Anuradha →

Similar Songs