Skip to content

Lyrics

සිංහල
සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරීලූ මං ආදරේ ඉල්ලන......... (ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි....... ) සුදු සඳ එළියට ඇහැරෙයි කොඳ මල් රෑ පුරා ඔබේ නෙතු කැල්මට නොපිපේද පෙම් මල් සිත පුරා ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං......... නිල් දිය කලඹන සුළඟක් වාගේ නිදිවරා හදවත පුබුදන රහසක් කියමුද රෑ පුරා......... ඒ ආලවන්තකම් ඉවසන්නේ කොහොමද මං......... සුදු පිච්ච මල්...... ඔබේ සුන්දර සිත.....

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sepalika (Tele Drama Theme)

Theekshana Anuradha

Sindu

හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹ...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

Ra Sanda Paya

Theekshana Anuradha

Sindu

රෑ සඳ පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිලිරූ මායා මතක මවා දෙනෙතින් කදුලැලි කැට...

View all songs by Theekshana Anuradha →

Similar Songs