Skip to content

Lyrics

සිංහල
බෝ පත් විසිරී විසිතුරු මළුවේ මල් ගොමු සුපිපේ බුදු රුව හමුවේ සුදු රෙදි සුදිනේ මහ වෙහෙරේ ගම්මානේම අද සිල් සුවඳයි (බුදු හාමුදුරුවනේ....... ) තරු පෙති සඟවා පුන් සඳ පායා කුමුදු මලින් ලෝ සුවඳින් නහවා බුදු හිමි පා මුල පහන් දිලෙනවා ගම්මානේම අද පින් පාටයි (බුදු හාමුදුරුවනේ....... ) කෙලෙස් මලින් ලෝ සත මුදවා සව් සත සසරින් එතෙර කෙරූ සම්බුදු හිමියන් වැඩියා වාගේ ගම්මානේම ලෝ තුරු සුවඳයි (බුදු හාමුදුරුවනේ....... )

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sudu Pichcha Mal

Theekshana Anuradha

Sindu

සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sepalika (Tele Drama Theme)

Theekshana Anuradha

Sindu

හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹ...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

View all songs by Theekshana Anuradha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...