Skip to content

Lyrics

සිංහල
මේ සෙල්ලමක් වෙන්නෙ නෑ අපේ මේ ජීවිතේ අතේ කාසි නැති දාට අපි හාමතේ වාසියක් ඇත්තෙ නෑ කව්රුවත් දන්නෙ නෑ අපේ ජීවිතේ ගෙවිලා යනවා ඔහේ වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ........ ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ තිත්තයි තනිකම මාගේ මදුරුවෝ විතරයි උන්නේ දුක සැප දෙකේ එක වගේ.... හන්දියේ කඩෙන් කන්නේ නෑ එ බත දිරවන්නේ අම්මගේ බත් ටික වගේ.. වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ.. රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ........ ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ.. කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ.. දවසෙම හිටගෙන ඉන්නේ නැ දහයට තේ දෙන්නෙ හරි යන්නේ නෑ ගේ වගේ.. අහස උසට වැඩ ඇත්තේ ඒ තරමට පඩි නැත්තේ දෙයියොත් දන්නෑ දුක අපේ.. වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ.. රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ..... ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ... කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ...

More by Theekshana Anuradha

Waradak Unado

Theekshana Anuradha

Sindu

වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟි...

Sudu Pichcha Mal

Theekshana Anuradha

Sindu

සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන සුදු පිච්ච මල් හිනා...

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha

Sindu

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොය...

Sepalika (Tele Drama Theme)

Theekshana Anuradha

Sindu

හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹ...

Sanda Renu Galana

Theekshana Anuradha

Sindu

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට.. නුඹ ඈත ඉඳන්.. ඇවිදින්.. මගෙ පාලු හිතට මනමාල කතා කිය...

Saayam Kirilli

Theekshana Anuradha

Sindu

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ මාදම් කැලෑවේ මුවා උනා දෝ මල් දම් බදින්නම් පෙම් ගී...

View all songs by Theekshana Anuradha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...