Skip to content

Lyrics

සිංහල
සෙත් වැසි වස්සන සත් සුව සාදන දුක් බිය සින්ඳමිනා නෙක් උවදුරු හැර කල්බිම සුරකින මොක් සුව සාදමිනා මහබෝ හිමි නිතිනා නමදිමු බැති සිතිනා......... ලෝනාහිමි සවනක් රැස් දහරින් විදුරසුනේ වැඩ හිඳ දුන් පහසින් ඉඳුලෙස පිදු අනිමිස නෙතු කැල්මෙන් ලද ආසිරි අනුහස් අසිරි දස බල හිමි සෙත් ගුණ සපිරි... ලෙළ දෙන මහ බෝපත් අතරේ නද දෙන ලොවුතුරු අම මිහිරේ අපරාජිත හිමි ගුණ දිවිමත් වේ සුපසන් දිවි අරුණලු වියමන් වේ බුදු සරණින් ලොව සුවපත් වේ... සෙත් වැසි වස්සන......

More by Swarnamali Rankoth

View all songs by Swarnamali Rankoth →

Similar Songs