Skip to content

Lyrics

සිංහල
රිදෙන හිත යට කඳුලු අති වග දන්නේ ඔබ විතරමයි ඔබ රිදෙව්වෙත් ඒ හිත තමයි මියෙන මලකට මියෙන්නට පෙර කියන්නට ඇති කතාවක් ගැන කීවේ ඔබ විතරමයි..... ඔබ නෑසුවෙත් ඒ කතාවම විතරයි.... ගලන ගඟකට මිදී ඉන්නට හිතෙන බව දැන හඳුනගත්තට නොසිතුවේ ඔබමයි......... ඔබ නොදුටුවෙත් ගඟ වැලපෙනා බවමයි‍.....

More by Swarnamali Rankoth

Thaniyata Kandulai

Swarnamali Rankoth

Sindu

තනියට කඳුලයි හසරැල්ලයි ඒ ජීවිතයට සිහිලසක් පතා බදා වැලදගත් ගින්දර සිසිලයි කියන්න...

Seth Wahi

Swarnamali Rankoth

Sindu

සෙත් වැසි වස්සන සත් සුව සාදන දුක් බිය සින්ඳමිනා නෙක් උවදුරු හැර කල්බිම සුරකින මො...

Rahasak Pawasana

Swarnamali Rankoth

Sindu

රහසක් පවසන ඔබගේ දෙනුවන් මට නොහැඟුනා නොවෙයි... අවනතවනු බෑ සිතට එරෙහිවී හදේ සෙනේ ම...

Nohandana Kandulak

Swarnamali Rankoth

Sindu

නොහඬනා කඳුලක් ළඟ නොවහිනා වැස්සක් ඔබ සිහිල් පිණිකැට නුවන් දිය සිඹ වියැලුනා..........

Muthu Ahuru

Swarnamali Rankoth

Sindu

මුතු අහුරු ලෙසට වැහි බිඳිති රැගෙන මුදු පියා සලන සකුණි ගිරි මුදුනේ කොනක හොර රහසේ...

Me Hima Kata Seetha Wassa

Swarnamali Rankoth

Sindu

මේ හිම කැට සීත වැස්ස යටින් රිංගා වැහි බිංදු ගණන් කරමු රෑ පිනි කැට ගේන සුළං රොදක...

View all songs by Swarnamali Rankoth →

Similar Songs