Skip to content

Lyrics

සිංහල
මුතු අහුරු ලෙසට වැහි බිඳිති රැගෙන මුදු පියා සලන සකුණි ගිරි මුදුනේ කොනක හොර රහසේ තැනූ කැදැල්ල කෝ ලිහිණි පොඩි තුඩින් රැගෙන නෙක සියුම් කැටිති බොහෝ දුරක් ගෙනෙනා ලිහිණි නුඹ කඳුළු සලා ගිරි මුදුනේ තැනූ කැදැල්ල නැත මෙහි සුරැකී සමුගන්න ඉතින්ෙ මෙහි නොයිද තවත් දරුවන්ද සමඟ ඉඟිලී වැහැ කඳුල දරා මෙහි එන්න එපා වැහි කඳුල ගෙනා වැහි ලිහිණි

More by Swarnamali Rankoth

View all songs by Swarnamali Rankoth →

Similar Songs