Skip to content

Lyrics

සිංහල
කලා පුරලා අඳුර දුරලා රෑ පුරා හඳ සුවද මද නළ මල මත රේණු රේණු රේණු රේණු උතුරා සුවඳට හාදු හාදු හාදු හාදු දී සුවඳ පතුරා... රෑ .....රැය පහන් කරනා සඳට තනි රකිනා සුවඳ කඩුපුල....... කවුරුවත් නොදකින හඬක් වත් නෑසෙන මේ රාත්රිෙය මේ රාත්රිදය මේ රාත්රි ය මනරම් කොහෙද බඹරින්දු ........ නෑසේය සිංදු .... කලා පුරලා.... හඬ පිරෙයි දෙසවන රුව මවමි දෙනයන මේ රාත්රි.ය මේ රාත්රිදය මේ රාත්රි ය මනරම් මමයි ඒ ළන්දු ........... සඳට පෙම් බැන්දූ...... කලා පුරලා....

More by Swarnamali Rankoth

View all songs by Swarnamali Rankoth →

Similar Songs