Skip to content

Lyrics

සිංහල
ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගෙ හොදනම් ආලෙන් පෙලෙන්න ඇයි තහනම් පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ තනිකම නැති කර සැමදා මම ලංවූවා ඔබ සෙවනේ ඔබ සිනහව මා හදේ රැදුනේ - නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ මට ලංවී කියූ දෙය මතකේ තවම රැදේ ආඩම්බරයි බැලුවම නම් දුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියෙට ඔබ සිඹින්නේ මගෙ සිත විතරද ආඩම්බරයි බැලුවම නම්

More by Sureni De Mel

View all songs by Sureni De Mel →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...