Skip to content

Lyrics

සිංහල
(මල් මිටක් තියා ආදරෙයි කියා මා බලා ගියා එදා ඇයි තාම නාවේ ඔයා... ) සැපේදි මෙන් දුකේදි නෑ එ් ආදරේ පලක්ම නෑ දුරක් වුණාට කාරි නෑ අන්සතු නොවී ඒ ආදරේ..... මල් මිටක්..... මේ ලෝකයෙන් දුරස් වෙලා යන්නේ ඔබව හැරදමා සමුදෙන්න නාවොතින් ඔයා නැති වේය සැනසුමක් සදා.... මල් මිටක්.....

More by Sureni De Mel

View all songs by Sureni De Mel →

Similar Songs