Skip to content

Lyrics

සිංහල
සෙනසුරු මගේ ඉවර වුණා සිකුරා හොඳටම ලබලා කල වයසත් හරි හින්දා මනමාලයෝ කැරකෙනවා ගෙදරින් මට වද දෙනවා දීගෙක යන්නටම කියා කරදර පිට පිට එනවා නිදහස මගේ නැතිවෙනවා..... අල්ලපු ගෙදර අපේ බෝඩිමේ කොලු ගැටවුන් ඉන්නම දෙන්නේ නෑනේ බැල්ම දානවා ඔච්චර ඔරවන්න එපා කියනවා මේ විගඩම් බලාන මාත් ඉන්නවා...... සෙනසුරු මගේ..... අනංග වෙස් අරගෙන මගේ පස්සෙන් එනවා දෑවැදි ඕනෙම නෑ කියලා කියනවා කවුරුන් තෝර ගන්නවාද හිතෙනවා හිත හිත ටික ටික මං වයසට යනවා..... සෙනසුරු මගේ.....

More by Sureni De Mel

View all songs by Sureni De Mel →

Similar Songs