Skip to content

Lyrics

සිංහල
(අද රෑ එච්චර කළුවර නෑ සඳ නෑ එනමුත් තනියක් නෑ ඔබ ලඟ හින්දා දුකකුත් නෑ තුරුලේ ඉන්නම් සීතල නෑ... ) අනාදරය වෙත පිටුපාලා ආදරය ලඟ මම රැඳූනා ආදරය ලඟ මම රැඳූනා... දුරු ගේ නිවසට එන්නට මගහැර රහසේ මව්පිය හැර ගියේ එනමුදු නෑ මට දුක සේ නෙතු ළඟ කඳුලැල් නැත අද හසරැල් ආදරේ දැනෙනවා ඔබ ළඟ මේ දැන්... අද රෑ එච්චර.../ පෙම් කළ ලෙසකට යෞවන පෙර ගෙවූ කාලේ හැමදේ අමතක දෙගුරුන් නෑ මට සෙනෙහේ ඔබ ළඟ සුවහස් කල් දිවි මනලොල් ආදරේ දැනෙනවා ඔබ ළඟ මේ දැන්... අද රෑ එච්චර... අනාදරය වෙත පිටුපාලා ආදරය ලඟ මම රැඳූනා ආදරය ලඟ මම රැඳූනා... අද රෑ එච්චර...

More by Sureni De Mel

View all songs by Sureni De Mel →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...