Skip to content

Lyrics

සිංහල
දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින් අතුරලා මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන් පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී දෙතොල් තෙලි තුඩින් .../

More by Surendra Perera

Wahi Pabalu

Surendra Perera

Sindu

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී (මම න...

Thaniwee Sitinnai Ma (Remix)

Surendra Perera

Sindu

මගේ පාළු ලොකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතුවිලි මගේ හසුරා ගත...

Sithin Ada Mama Hadanne

Surendra Perera

Sindu

සිතින් අද මම හඩන්නේ නැති නිසයි ඔයා මගේ ජීවිතේ කලක් ගොස් මට එය වැටහුණේ කලේ වරදකි...

Samawenawado

Surendra Perera

Sindu

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා... අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා.. මතකද අපි පෙර දිනකද...

Payanna Sanda Meedume

Surendra Perera

Sindu

පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රි...

Pama Nowee Samawa Di

Surendra Perera

Sindu

පමා නොවී සමාව දී සොයා තියාගත් හැම සේරමත් පිදූ ජීවිතයේ බැරි අමාරුකම් කොයි කාටවත්...

View all songs by Surendra Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...