Skip to content

Lyrics

සිංහල
වැහි පබළු සැලී ඉඟි කරනා හැටි දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී (මම නෙතු නොපියා හිඳිමී... ) (ළැම සළු ඉහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමී... ) සිහිනෙන් දකිමී... සිහිනෙන් දකිමී... මල් කිණි මම සිඹින හැටී වැහි පබළු සැලී.... (රතැඟිලි සුවදී හිස පිරිමදිමි ඔබ දැක මුනිවත රකිමී... ) මම පෙම් බඳිමී... මම පෙම් බඳිමී... සිහිනෙන් ඔබෙ සුව විඳිමී වැහි පබළු සැලී....

More by Surendra Perera

Thaniwee Sitinnai Ma (Remix)

Surendra Perera

Sindu

මගේ පාළු ලොකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතුවිලි මගේ හසුරා ගත...

Sithin Ada Mama Hadanne

Surendra Perera

Sindu

සිතින් අද මම හඩන්නේ නැති නිසයි ඔයා මගේ ජීවිතේ කලක් ගොස් මට එය වැටහුණේ කලේ වරදකි...

Samawenawado

Surendra Perera

Sindu

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා... අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා.. මතකද අපි පෙර දිනකද...

Payanna Sanda Meedume

Surendra Perera

Sindu

පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රි...

Pama Nowee Samawa Di

Surendra Perera

Sindu

පමා නොවී සමාව දී සොයා තියාගත් හැම සේරමත් පිදූ ජීවිතයේ බැරි අමාරුකම් කොයි කාටවත්...

Heenayak Wage

Surendra Perera

Sindu

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ල...

View all songs by Surendra Perera →

Similar Songs