Skip to content

Lyrics

සිංහල
සිතින් අද මම හඩන්නේ නැති නිසයි ඔයා මගේ ජීවිතේ කලක් ගොස් මට එය වැටහුණේ කලේ වරදකි ජීවිතේ ගෙවී ගොසින් දැන් වසර ගණන් සමාගන්න නෑ දුන්නේ වරම් සිතත් රිදුම් දෙයි මැරෙන තරම් ගලක් වගේ සිත දරුණු කරන් බලා හිඳිමි මම තව මොහොතක් ඇවිදින් පවසන තුරු වදනක් හඩා ඉන්න බෑ ලොවට හොරෙන් සිනාසෙන්නෙ මා හඩන සිතින් දහස් වරක් මා පතමි හදින් එක්වෙමු ආයෙත් පුරුදු ලෙසින් එක සැරයක් ළං වෙන්න පෙමින් මැරෙන්න යන මොහොතකය කලින් සිතින් අද මම .............

More by Surendra Perera

Wahi Pabalu

Surendra Perera

Sindu

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී (මම න...

Thaniwee Sitinnai Ma (Remix)

Surendra Perera

Sindu

මගේ පාළු ලොකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතුවිලි මගේ හසුරා ගත...

Samawenawado

Surendra Perera

Sindu

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා... අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා.. මතකද අපි පෙර දිනකද...

Payanna Sanda Meedume

Surendra Perera

Sindu

පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රි...

Pama Nowee Samawa Di

Surendra Perera

Sindu

පමා නොවී සමාව දී සොයා තියාගත් හැම සේරමත් පිදූ ජීවිතයේ බැරි අමාරුකම් කොයි කාටවත්...

Heenayak Wage

Surendra Perera

Sindu

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ල...

View all songs by Surendra Perera →

Similar Songs