Skip to content

Lyrics

සිංහල
ඔමරි කරම බස් දෙන්ඩ දනිමි රජ කුමරි උනත් කුල්මත් වන මෙන්..... සුමිරි මෙමගේ කටහඬ පමණින් කොයි හැතිරි වුණත් මන දේ විගසින්.... තුටන් කරන්නට දැන සැවොමා යස නැටුම් නටන්නට දනිමි මෙමා... රටින් තොටින් එන දන සැවොමා අපේ නැටුම් බලා යති වී අරුමා..... පුල්ලි බාන දක්කන්ඩ දනිමි අපි සල්ලි ගහන්ටත් බොහොම සපන්.... ලොල් වී සුරා රා බී තයිලන් කට පල් වී ගියේ සුළං අදිමින්.... සෙල්ලන් තමයි පෙනෙන්නට සරී තව ලෙල්ලන් වෙතොත් ඉවසන්ඩ බැරි... බල්ලන් බුරා ආවත් සිත දහිරී අද කොල්ලන්ගෙනුයි බේරෙන්ඩ බැරි....

More by Stage Drama Songs

Yahanaka Athula Mal Pethi (Iwujith)

Stage Drama Songs

Sindu

යහනක අතුල මල් පෙති කටුසේ විය ළඳ යහනට නේන බැවින තී… නන්දාවම ඹබ සිහිවම

Wisuwen Ra Sayane (Wessanthara)

Stage Drama Songs

Sindu

විසුවෙන් රෑ සයනේ දුටිමි අනේ නපුරු ස්වප්නයක් කළුවන් වූ මිනිසෙක් අඳිමින් කසාවතක්.....

Yuddeta Man Giya

Stage Drama Songs

Sindu

මොකද කට පියාගෙන යන්නෙ! කියාපන් සින්දුවක්!! යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා මගෙ යා...

Thopa Me Kriya Kadimai (Vidura)

Stage Drama Songs

Sindu

තොප මේ ක්‍රියා කදිමයි ඉතා පාද වන්දනය දෙමව්පියන්ගේ ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය...

Umathusan Warusava

Stage Drama Songs

Sindu

උමතුසං වරුසාව එනවා… සක්සුදක් සේ දිටිමි මම එය නොමැත ඒ ගැන කිසිම සැකයක් උමතුසං වරු...

Thun Mepura Andu (Simbalin)

Stage Drama Songs

Sindu

තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ.... රැදි දුල්කුසුම නීල වරලාය ඇ...

View all songs by Stage Drama Songs →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...