Skip to content

Lyrics

සිංහල
මොකද කට පියාගෙන යන්නෙ! කියාපන් සින්දුවක්!! යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා මගෙ යාලුවො මං එනතුරුඋන්දැ බලාගයි නිරතුරු යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා මගෙ යාලුවො මං එනතුරුඋන්දැ බලාගයි නිරතුරු... තව... හයියෙන්!! [ ස්වර්ගෙට ගිය කලේ උන්දැ ඒවි බොලේ අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ... ]

More by Stage Drama Songs

Yahanaka Athula Mal Pethi (Iwujith)

Stage Drama Songs

Sindu

යහනක අතුල මල් පෙති කටුසේ විය ළඳ යහනට නේන බැවින තී… නන්දාවම ඹබ සිහිවම

Wisuwen Ra Sayane (Wessanthara)

Stage Drama Songs

Sindu

විසුවෙන් රෑ සයනේ දුටිමි අනේ නපුරු ස්වප්නයක් කළුවන් වූ මිනිසෙක් අඳිමින් කසාවතක්.....

Thopa Me Kriya Kadimai (Vidura)

Stage Drama Songs

Sindu

තොප මේ ක්‍රියා කදිමයි ඉතා පාද වන්දනය දෙමව්පියන්ගේ ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය...

Umathusan Warusava

Stage Drama Songs

Sindu

උමතුසං වරුසාව එනවා… සක්සුදක් සේ දිටිමි මම එය නොමැත ඒ ගැන කිසිම සැකයක් උමතුසං වරු...

Thun Mepura Andu (Simbalin)

Stage Drama Songs

Sindu

තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ.... රැදි දුල්කුසුම නීල වරලාය ඇ...

Swarna Ran Pata (Ehelepola)

Stage Drama Songs

Sindu

ස්වර්ණ රන් පට සළු ඉඟ ඇඳ දකුණු හස්තේ පන් හිඳිය සදිසි නෙක.... වමයේ ලියන පත්‍ර රැගෙ...

View all songs by Stage Drama Songs →

Similar Songs