Skip to content

Lyrics

සිංහල
මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවද මැවේ ඒ මල් විලේ ඔබ මගේ හද පෙම් මල් විකසිත වේ තාරකා සද පායලා විත් එලිය දේ මේ රැයේ ඔබ මගේ සද තාරකාවි එන්න පායලා පායනා සඳ වාගේ හිනැහී එන්න මහදේ වෙලී ඔබ මගේ මිහිරාවියක වී එන්න සැමකල්හී........ මල් මල් හිනා.../

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs