Skip to content

Lyrics

සිංහල
කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්... රෑ බෝ වීලා අද දිනගෙවිලා වෑඩිහිටියන් බලා ඈති අප දුටුවෝතින් වෙයි නපුරක් වෙන්වී යමු හනික අපි... කවදාද ආයේ.../ අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා මුලු ලෝක‍ය බලා හිදී අපමන බාධා අපවට සෑදිලා එක සිත් සේ හිදිමු සෑටි... කවදාද ආයේ.../

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs