Skip to content

Lyrics

සිංහල
අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන් මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං... මෙහි ඇති සුළු කලක විනෝදේ මත දෙවියන් යැයි රඟන මෙවේලේ මළ පසු මට හිමි සොහොන් කොතේ මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ අවන්හලක ඉපදී මා.../ අමතක කර ආදර ලෝකේ සැමදා බොමු මේ ජය පානේ ජීවත් වන මේ සුළු කාලේ මගෙ මිතුරා වේ මධු පානේ මගෙ මිතුරා වේ මධු පානේ අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන් මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං මේ අවන්හලේ මං... මේ අවන්හලේ මං

More by Shelton Muthunamage

Waru Nagen Sitha

Shelton Muthunamage

Sindu

(වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සේරුවේ පහල බසින් පුත ගොම්මන්...

Thal Pawrin Eha

Shelton Muthunamage

Sindu

තල් පවුරින් එහා බිමේ බාල කාලයේ සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ අද දෙපිළක අද දෙ...

Sama Udasanama Mata

Shelton Muthunamage

Sindu

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා නැත හැඟි ගියේ ඔබේ සි...

Samawa Illa Depa Sibinnata

Shelton Muthunamage

Sindu

සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ වරදේ නොබැඳෙන සීතාවන් ලොව අද නැති...

Prema Vijithaye

Shelton Muthunamage

Sindu

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ මෝදු වෙලා නිල් ගඟන තලාවේ එනමුදු කිමදෝ අහස බැලුදා නුඹ...

Me Dewu Madurema

Shelton Muthunamage

Sindu

මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ ඔබ මගේ යයි ඔබ මට කීවේ එනමුදු අද ඔබ මේ දෙව් මැදු...

View all songs by Shelton Muthunamage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...