Skip to content

Lyrics

සිංහල
තල් පවුරින් එහා බිමේ බාල කාලයේ සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ අද දෙපිළක අද දෙතැනක ජාති භෙදයේ යුධ ගිනි මැද ඇයි මේ ලෙස වෙන් වී ගියේ...... කෝවිල් බිම පුරා නැගුණු අවිල් නාදයේ රාමා ඇසින් හමු වූ හැටි මැවෙයි මතකයේ යසෝ තැවුල් රැඳි තියේ මගේ ලෝකයේ ගිනි ඇවිලි බැඳි සිත් ඇයි වෙන් වී ගියේ....... තල් පවුරින්....... අද දෙතැනක අප දෙන්නත් මෙලෙස තනිවෙලා පැතුම් පුරපු ඇත මා හදවතේ සැඟවීලා හෙට දවසේ මේ යුධ ගිනි යයි නිමා වෙලා මා එනතුරු තල් වැට ළඟ ඉන්න මග බලා....... තල් පවුරින්......

More by Shelton Muthunamage

Waru Nagen Sitha

Shelton Muthunamage

Sindu

(වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සේරුවේ පහල බසින් පුත ගොම්මන්...

Sama Udasanama Mata

Shelton Muthunamage

Sindu

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා නැත හැඟි ගියේ ඔබේ සි...

Samawa Illa Depa Sibinnata

Shelton Muthunamage

Sindu

සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ වරදේ නොබැඳෙන සීතාවන් ලොව අද නැති...

Prema Vijithaye

Shelton Muthunamage

Sindu

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ මෝදු වෙලා නිල් ගඟන තලාවේ එනමුදු කිමදෝ අහස බැලුදා නුඹ...

Me Dewu Madurema

Shelton Muthunamage

Sindu

මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ ඔබ මගේ යයි ඔබ මට කීවේ එනමුදු අද ඔබ මේ දෙව් මැදු...

Mangalle Suba Mohothe

Shelton Muthunamage

Sindu

මංගල්ලේ සුබ මොහොතේ අතිනත ගෙන එක්වෙනා යුවතිපති ඔබහට මේ ආසිරි ගී ගැයෙනා...

View all songs by Shelton Muthunamage →

Similar Songs