Skip to content

Lyrics

සිංහල
(වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සේරුවේ පහල බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ..... ) (මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු නිරතුරු දෑසින් මතු වෙන්නේ...... ) සිතේ තියෙන දුක නෙතින් දරාගෙන කවදා සැනසුම් ලැබගන්නේ...... වාරු නැගෙන්..... (මව්පිය දෑතේ සවිබල සිඳිලා ජීවිතයේ මේ සැන්ඳෑ යාමේ..... ) සුහුඹල් දෑතට වරම් ලැබීයන් පෙරුමන් පුරනා සංසාරේ..... වාරු නැගෙන්.....

More by Shelton Muthunamage

Thal Pawrin Eha

Shelton Muthunamage

Sindu

තල් පවුරින් එහා බිමේ බාල කාලයේ සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ අද දෙපිළක අද දෙ...

Sama Udasanama Mata

Shelton Muthunamage

Sindu

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා නැත හැඟි ගියේ ඔබේ සි...

Samawa Illa Depa Sibinnata

Shelton Muthunamage

Sindu

සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ වරදේ නොබැඳෙන සීතාවන් ලොව අද නැති...

Prema Vijithaye

Shelton Muthunamage

Sindu

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ මෝදු වෙලා නිල් ගඟන තලාවේ එනමුදු කිමදෝ අහස බැලුදා නුඹ...

Me Dewu Madurema

Shelton Muthunamage

Sindu

මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ ඔබ මගේ යයි ඔබ මට කීවේ එනමුදු අද ඔබ මේ දෙව් මැදු...

Mangalle Suba Mohothe

Shelton Muthunamage

Sindu

මංගල්ලේ සුබ මොහොතේ අතිනත ගෙන එක්වෙනා යුවතිපති ඔබහට මේ ආසිරි ගී ගැයෙනා...

View all songs by Shelton Muthunamage →

Similar Songs