Skip to content

Lyrics

සිංහල
මගෙ පුංචි කුඩේ.... මගෙ පුංචි කුඩේ - පුංචිම මල් පිච්චෙන තරමට - ගිනි අව්ව මැදින් ඇවිදින් ගියා මතකද හෙමිහිට....... මගෙ පුංචි කුඩේ..... නුග ගහ යට ලෑලි කඩේ තේ උගුරක රස මටනම් මතකයි තාමත් මතකද ඔබ හට... මගෙ පුංචි කුඩේ...... මගෙ පුංචි කුඩේ.../ ඉඳ හිට ඒ පාරේ දිගේ අදටත් යන කොට ඔබ නැති බව මතක් උනා.... පුංචි කුඩේ යට... මගෙ පුංචි කුඩේ..... මගෙ පුංචි කුඩේ...

More by Shanika Madumali

Uthum Pathum – Theme Song 2

Shanika Madumali

Sindu

දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු ප...

Swapna – Theme Song 2

Shanika Madumali

Sindu

ස්වප්නා... ස්වප්නා... සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවඳයි අපේ ආදරේ පිපේ...

Pera Wage Mage Denuwan Dutuwanam

Shanika Madumali

Sindu

පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම් ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා නොසිතූ සේ අ...

Pathu Pathum Iki Gasuwa

Shanika Madumali

Sindu

පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා ද...

Oba Hinda Man Winda

Shanika Madumali

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Namak Nomathi

Shanika Madumali

Sindu

නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නේ මේ ආදරයද මමත් දන්නේ නැ හරිහැටි තව කියාදෙන්න ම...

View all songs by Shanika Madumali →

Similar Songs