Skip to content

Lyrics

සිංහල
ගතින් මා ඔබ දෙතැනකට කර කාලයේ ගඟ ගලාවී.. අපේ මතකය දෑල බිඳගෙන රිදුම් දී රැළි නඟාවී සිතෙන් මිදෙනා සුසුම් දවනා සිහිනයේ හුදකලා වී සිනාසෙන නෙතු එදා වගෙමයි මගේ සිත මට කියාවී (ආදර නෙතු... නෙතූ... නෙතූ... ආදර නෙතූ... ) ඔය බැල්ම දිග ගෙවා ආ දුර නුඹට දුර වැඩි උනා සේ කැළුම් සඟවන ඔබේ නෙතුයුග මෙමා මඟ හැර ගියාවේ ඔබේ හසරැළි මගේ සිත ලඟ ආදරෙන් දැවටුනා සේ කොහේ හෝ දිවි තුරා නොනිමී සෙනෙහසින් දැල් වුනා වේ (ආදර නෙතු... නෙතූ... නෙතූ... ආදර නෙතූ... )

More by Shan Diyagamage

View all songs by Shan Diyagamage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...