Skip to content

Lyrics

සිංහල
දෛවයෙන් නෑ වගේ ලියවී එක්වීමක් අපේ සෑම දේ එක් නොවේ වෙන් වීමත් මේ ආදරේ මතු සංසාරේ දවසක ආයේ හමුවනකල් මැකී නොයා ඔබේ පිංතුරේ හදවත ඇතුලේ තියෙනවා නිදන් වෙලා (මේ භවේ මියැදිලා දෙතැන ආයෙමත් ඉපදිලා කොතැන හෝ අපි අපේ වෙමු මියෙන තෙක් ඒ ජීවිතයේ... ) ඈත දුර අහසේ පායානා සඳ වූ ඔබ හමුවේ මෑත මම පොළොවේ පයට පෑගෙන දූවිල්ලක් වේ මතු සංසාරේ දවසක ආයේ හමුවනකල් මැකී නොයා ඔබේ පිංතුරේ හදවත ඇතුලේ තියෙනවා නිදන් වෙලා (මේ භවේ මියැදිලා දෙතැන ආයෙමත් ඉපදිලා කොතැන හෝ අපි අපේ වෙමු මියෙන තෙක් ඒ ජීවිතයේ... ) වාරු නැති හුස්මේ ජීවිතේ අවසන් තත්පරයේ මාගේ හද ගැස්මේ ආදරේ ඔබටයි රත්තරනේ මතු සංසාරේ දවසක ආයේ හමුවනකල් මැකී නොයා ඔබේ පිංතුරේ හදවත පතුලේ තියෙනවා නිදන් වෙලා (මේ භවේ මියැදිලා දෙතැන ආයෙමත් ඉපදිලා කොතැන හෝ අපි අපේ වෙමු මියෙන තෙක් ඒ ජීවිතයේ... )

More by Shan Diyagamage

View all songs by Shan Diyagamage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...